.

______හදවතින් සක්මන් කරන්නට ආ ඔබ සැමට ආයුබෝවන්___________________________Welcome to Sakmana_________________sakmana.blogspot.com_________

Saturday, August 28, 2010

සත 5ක් වියදම් නොකර ඕනෙ තරම් ඕනෙම රටකට කතා කරන්න..

මම හිතන්නේ මේක තමයි මට හම්බවුණු සුපිරිම වැඩේ. මම මේක දෙන්නේ සක්මනත් එක්ක දිගටම රැදිල ඉන්න ඔයාලට තෑග්ගක් විදියටයි .නෙට් එක පීර පීර ඉන්නකොටයි ලැබුණේ . වැඩේ 250% ක් අත්දුටුවයි ........ මම කිව්වෙ නෑනෙ වැඩේ මොකක්ද කියල . මෙන්න වැඩේ සතයක් වත් වියදම් කරන්නැතිව නොමිලේ ඕනෙම නෙට්වර්ක් එකකට Call ගන්නහැටියි මම කියන්න යන්නේ.

















මෙන්න ලමයි ලින්ක් එක. 
(වැඩේ කරන්න කලින් ඔක්කොම කියවල ඉන්න)
මෙතන කොටන්න


දන් කරන්න තියෙන්නේ එකේ Bar එකේ නම්බර් එක එන්ට කොරන්ටකෝ 
කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම.

අමතක කරන්න එපා ලංකාව ඇතුලත ගන්නවා නම් 94 මුලට දාන්න +94 දාන්න එපා.නිකන්ම 94 දෙන්න. 
උදා.. 9471********මෙන්න මේ විදියට...






  71 *******






  77 *******






 72 *******










   78 ********




   මේ දෙකට නම් පලාතෙ හැටියට වෙනස් වෙනවා . 






____________________________



උඩ පැන පැන මල් කඩන්න පුලුවනි.හැබැයි වැඩේ දෙල් කරගන්න එපා. සද්ද නැතිව කරගන්න.මේ නෙට්වර්ක් එක කාර්යබහුල කරගන්න එපා.200% ක් වැඩේ හරිගියා සන්ටෙල් CDMA එකකට .මොකද අපේ ගෙදර තියෙන්නේ ඒකක්නේ. හුග දෙනෙකුටනම් එක පාර සෙට් වෙන්න අමාරැයි. Call කලාම මුලින්ම එයාලගේ Add එකක් යයි. ඒක ඉවර උනාම Call එක Connect වෙනවා.වැඩේ සිරා.හැබැයි අනිවා Comment එකක් දාල යන්න.

Monday, August 16, 2010

Hack

මොකක්ද මේ Hack  කරනවා කියන්නේ . Hack  කරනවා කියන්නේ අනවසරයෙන් (ඒ කිව්වේ හොරෙන් වගේ ) යමක් කිරීම  මේක බොහෝවිට සමාන වෙන්නේ පරිගණක ආශිත දෙයකටයි.මම අද කියන්න යන්නේ Mobile එකක් Hack  කරන්නෙ කොහොමද කියන එක ගැන. ම්.. මේකත් එක්තරා හොර වැඩක්නම් තමයි. Joliyaට කරල බලන්න. මෙන්න කතාව




මුලින්ම ඔබ සතුව Java පහසුකම තිබෙන Mobile එකක් තියෙන්න ඕනෙ.
ඒ කියන්නේ .jar  වැඩකරන Mobile එකක්.



මෙන්න ලින්ක් එක මෙතන ක්ලික් කරලා Download  කරගන්න. දැන් ඒක ඔයාලගේ Mobile එකට දාගෙන ළග පාත Blootooth On කරල තියෙන ඕනෙම Mobile එකක් ඇතුලට රිංගල මෙන්න මේ හොරකමි ලයිස්තුව කරන්න පුලුවනි.




01. අපට ඕනෙ Number එක Dial කරන්න
02. SMS ටික කියවන්න
03.Mobile එක Off කරන්න
04.සින්දුවක් Play කරන්න
05.ඇතුලු මුලු Mobile එකම අපට පාලනය කරන්න පුලුවනි.

මොකද හොරවැඩේ ගැන හිතන්නේ. යනගමන් Comment එකක් දාල යන්න.

Sunday, July 25, 2010

You Tube Video Downloading

You Tube එකේන් අපට ඕනෙ වෙන Video බාගත කරගන්න දැනට ති‍යෙන ලේසිම විදිය දන්නවාද. දැනට ඹයාල විවිධ මෘදුකාංග යොදාගෙන Download කරනවා ඇති ඒත් ලේසිම සහ පහසුම විදියක් ගැන කියන්නම්.මේ හරහා මේන්න මේ flv,mp4, mp3,3gp. කියන Format වලින් කෙලින්ම Download කරගන්න පුලුවනි.


01. මේ ජින්ජිබිරිස් එක වැඩ කරන්නේ වල Fire Fox වල විතරයි.
ඒක නැත්නම් මෙතනින් ගන්න.Fire Fox

02. හරි. දැන් Fire Fox Install  කරගන්න.


03.දැන් මෙන්න මෙතන ක්ලික් කරලා Addons page එකට යන්න.


04. Addons එක Ad to fire fox  කරගන්න.Install වෙලා ඉවර උනාම Fire Fox Close  කරල ආපහු ගන්න. අරන් බලන්න




 මේ වගේ බාර් එකක් ඇවිත් තියනවද කියල.තියනවනම් සාර්ථකයි.නැත්නම් කෙලවෙලා.


_________
වැඩේ ගැන ගල් මුල් තියනව නම් එවන්න.



Friday, July 16, 2010

RICH PTC

            ඉතින්.කොහොමද.මේ දවස්වල ටිකක් කාර්යබහුල වුණා . ඒ    නිසයි ලියන්න බැරිවුණේ .   ඔන්න මට තවත් PTC සයිට් එකක් ලැබුනා.මේකේ Cash Out එක $1000.00 යි. දිනකට ඇඩ්  7ක් 8ක් ලැබෙනවා.එක ක්ලික් එකකට $1ක් ලැබෙනවා.Reff ක්ලික් එකකට 50% ක් ලැබෙනවා.




      මට මේගැන කිව්වේ යාලුවෙක්.එයා නම් මේ වෙනකොට අති සාර්ථක විදියට වැඩේ කරගෙන යනවා.දැනට දෙපාරක් ම් $ අතට අරන් තියනවා.


මෙන්න ලින්ක් එක කරන්න.

Saturday, June 26, 2010

Sri Lankan DL BUX



DL BUX කියන්නේ දක්ෂිණ ලංකා වෙබ් අඩවිය මගින් දියත් කරන අඩවියක්.දැන් අඩවි නම් හැම තැනම තියන නිසා මොන එකද හරි දෙය කියල අදහන්න අමාරැයි.මේකනම් ලංකාවේ.තරමක වගකීමක් දෙන්න පුලුවනි . පටන් අරන් තියෙන්නේ නම් මෑතකදී.

මේ සයිට් ඒකේත් ඇඩ් ක්ලික් කරනවාට ගෙවීමක් කරනවා.හුගක් ලේසියි.මොකද හැම දෙයක්ම තියෙන්නේ සිංහෙලන් නිසා.මෙන්න ලින්ක් ඒක. සයිට් ඒකට ගිහින් Register වෙලා උපෙදස් කියවන්න.
මෙන්න ලින්ක් ඒක




Monday, June 21, 2010

up-load කරලා මුදල් උපයාගන්න විදිහක්

               
තවත් අලුත් වැඩක්.මේක සුලු දෙයක්. ඔබේ ළග තියන කුමන හෝ දත්තයක් එනම් files,( Audios,Moovis,)  වැනි ඕනෙම දෙයක් up-load කරලා
මුදල් උපයාගන්න වැඩක්.වැඩේ සාර්ථකයි.මේකට තමයි Upload And Earn කියන්නේ.

මෙහම කරන්න



       01- පහත ලින්ක් එක ක්ලික් කරන්න
       02- Ziddu.com එකේ Register වෙන්න.
       03- Upload File කියල තියන තැනින් up-load කරන්න
       04- up-load වෙලා ඉවර වුණාම share it කියල තියනවා.එතනට යාලුවෙකුගේ E-mail එකක් දෙන්න.

ඒ යවන ලින්ක් එක කරන වාරයක් පාසා ඔබේ ගිණුමට මුදල් ලැබේවි.
       

මෙන්න ලින්ක් ඒක

මෙතන කොටන්න

Saturday, May 22, 2010

Online Alertpay නොමිලේ.

ඔන්න ඉතිං තවත් අලුත් දවසක්. වෙසක් එකත් ළග එනව නේද.දැනටම ළමයි ටික කූඩු එහෙම හදල ඇති නේද.අපිත් පන්සලේ කූඩුවක් හදනවා.එනවද බලන්න.මේ දවස් වල නම් තරමක් කාර්යබහුල වුණු නිසා ලියන්න අපහසු වුණා.ඒ ගැන සමාව භජනය කරන්න.මට තවත් දෙයක් හම්බවුණා. ඒක නොමිලේ දෙන විස්වාසවන්ත බැංකු ගිනුමක් ගැන.ඔබ නිතරම අන්තර්ජාලය භාවිතා කරනවා නම් මේ නම හොදින් අහල පුරැදු ඇති.


 නම Alert pay



මේවන විට අන්තර්ජාලයේ විවිධ වර්ගයේ  ගිනුම් තිබුණත් ඒවාගෙන් ලංකාවේ සිට මුදල් ලබාගන්න බෑ.මේය මගින් නම් එහෙම ගැටලුවක් වෙන් නැ.මම ළගදී $100ක් ගත්තා.අවුලක් නම් නෑ.


මම ලින්ක් එක දෙන්නම්. කැමතියි නම් register වෙන්න.


මෙතන කොටන්න

Monday, April 19, 2010

Onlie Data Storage

ඉතින් කොහොමද. අවුරැදු කාල ඔන්න ආපහු වැඩට බැස්සා.මට තවත් අලුත් දෙයක් හම්බවුණා.ඒ Online Data Storage කරන්න පුලුවන් Sight එකක්.



________________________
මොනවද මේ Online Data Storage කියන්නේ.

* අපගේ දත්ත යලි අප දිනෙක ලබාගන්නාතුරැ සුරක්ෂිතව තබාගන්නා සේවාවක්.
________________________




මොනවද මේකෙන් ලැබෙන පයෝජන

* අපි හිතමු ඔයාලගේ ඉතාම වැදගත් දත්ත(Wallpapers,Mp3,Videos,Documents) හාඩි ඩිස්ක් එකේ Save කරල තියෙනව.වෙනවට කියනව නෙමෙයි.වෛරස් Attack ඇවිදින් ඔයාගේ PC එක ON කරඟන්න බැරිතත්වෙකට එනව එතකොට ඔයාලගේ හැම Data එකක්ම lost වෙනව නේද.

* ඉතින් ජොලියට හරි Back up කරල තිබුනනම් බය වෙන්න දෙයක් නෑ.
* ඒ වගේම තමයි අපි මෙහි ගබඩා කරල තියන දත්ත වලට ආරත්ෂාව හොදින් ලැබෙනවා.
* ලෝකයේ ඕනෙම තැනක ඉදන් Log වෙලා ආපහු අපේ දත්ත ලබාගන්නත් පුලුවනි


මෙන්න ලින්ක් එක
මෙතන කොටන්න.